Tags » Cat Lovers

ඔබේ පෞර්ෂය ගැන ඔබේ සුරතලාගෙන් දැනගන්න

කැලිෆොර්නියා Berkeley විශ්ව විද්‍යාලයේ විද්‍යඥයින්ගේ නවතම සමීක්ෂන ප්‍රතිඵල අනුව ඔබ ඇති කරන සුරතලා අනුව ඔබගේ පෞර්ෂය වර්ගීකරණය කල හැකිබව පෙන්වාදෙයි. එ අනුව ඔබ සුනඛයකු ඇති කරන්නේ නම් ඔබ සමාජශීලි, සුරක්ෂිත, අවදානමක් ලබාගන්නට අකමැති පුද්ගලයෙකි. ඔබේ සුරතලා පූසකු නම් ඔබ නිර්මාණශීලී, නිර්භීත නමුත් ඉක්මණින් කාංසාවට පත්වන අයෙකි. මේ සමීක්ෂනය සදහා සුරතලුන් ඇතිකරන ගැහැනුන් සහ මිනිසුන් 1000ක් පමණ සමීක්ෂනය කර ඇත. වැඩි විස්තර සදහා ඉහත විඩියෝව (විනාඩි 1.19) බලන්න අමතක කරන්න එපා.

පහත දැක්වෙන ප්‍රශ්නයට ඔබේ පිලිතුර කුමක්ද..

Take Our Poll

Lifestyle

League Night

League night circa 1977.  Coors, PBR, and Jack and coke; smoke so thick you could cut it with a knife.  Pinball, Foosball, and Pong in the game room.  Monday nights filled with fun!

Cats

No crazy cat lady!

Typically I am far from a cat lover.  Honestly I dislike cats very much, so I thought anyway.  You see here is the thing, My father and family lost their home to a fire about 2 years ago or so now.   270 more words

Cat Lovers

A Relaxing Day With My Sleeping Bear

Many of you know I’m a big fan of art and yoga, but quite a lot of you might not know I’m a cat lover. I have 12 cats at home. 249 more words

Photography

Cat-Lovers, Cat-Haters, & the End of the World

I think mankind is pretty close to destroying the world.  

This is how it will play out.  First, a person will try to destroy the world.   352 more words

Random Thoughts