Tags » Peoples War

CRPF අපව මිනිස් පළිහක් ලෙස භාවිතා කළා

ඉන්දියාව – මාඕවාදීන්ට සහය දෙන ගම්වැසියන්ගේ ප‍්‍රකාශය: CRPF අපව මිනිස් පළිහක් ලෙස භාවිතා කළා 6 more words

International

PBCP අණදෙන නිළධාරී සහෝදරයෙකු මරණයට පත් වේ

පුර්බා බංග්ලා කොමියුනිස්ට් පක්‍ෂයේ ජනජුද්ධෝ (මාක්ස්වාදී ලෙනින්වාදී-ලාල් පතාක) රීජනල් අණදෙන නිළධාරී සහෝදරයෙකු මරණයට පත් වේ.

International

ඉන්දියාව - ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය - මාඕවාදී හි බැනරයක් කර්නාටකයේ දුරස්ථ ගමකින් හමුවේ

ඉන්දියාව – ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය – මාඕවාදී හි බැනරයක් කර්නාටකයේ දුරස්ථ ගමකින් හමුවේ

International

ඉන්දියාව: මාඕවාදී අවතාරය කේරලයට

කේරල – මාඕවාදය සහ මහජන යුද්ධය ඉදිරියට ගමන් කරයි – 2014 මැයි 1 වැනි දින ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය-මාඕවාදී (CPI-Maoist) සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය-මාක්ස්වාදී ලෙනින්වාදී නක්සල්බාරි (CPI-ML-Naxalbari), ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය-මාඕවාදී (CPI-මාඕවාදී) ධජය යටතේ එකට එක් වීම මේ දිශානතිය කෙරේ තීරණාත්මකව බල පෑහ. 25 more words

International

මහජන යුද්ධය ඉදිරියට, මාඕවාදී කැරලිකරුවා්ෙ ඉන්දියානු පොලිස් නිළධාරීන් මරා දමයි.

මහජන යුද්ධය ඉදිරියට, මාඕවාදී කැරලිකරුවන් ඉන්දියානු පොලිස් නිළධාරීන් මරා දමයි.

මධ්‍යම ඉන්දියාවේ ඈත පෙදෙසකදී මාඕවාදී කැරලිකරුන් ඇම්බුෂ් ප‍්‍රහාරයකින් පොලිස් නිළධාරීන් 13 දෙනෙකු මරා දමා තවත් 12 දෙනෙකුට තුවාල සිදු කොට ඇතැයි, ජ්‍යෙෂ්ඨ නිළධාරීන් දෙදෙනෙකු පැවසීය. සොල්දාදුවන් ඝන වනයේ මෙහෙයුමක් සිදු කරන විට තුවක්කුකරුවන් පහර දී ඇතැ යි, චටිස්ගාර් හි මාඕවාදී-නාශක මෙයෙහුම් ප‍්‍රධානියා AFP ප‍්‍රවෘත්ති ඒජන්සියට පැවසූහ. ‘‘මාඕවාදීන් සමග චටිස්ගාර්හි සුක්මා කලාපයේ ඝන වනයේ සිදු වූ අවි ගැටුමින් ආරක්‍ෂක භටයින් 13 දෙනෙකු මරා දමා ඇත,’’ රජින්ද්‍රර් කුමාර් විජ් ප‍්‍රකාශ කළහ. සුක්මා දිස්ත‍්‍රික්කය ප‍්‍රාන්තයේ අගනුවර වන, රයිපුර් සිට 385km ක් දකුණින් පිහිටා ඇත.

International