Tags » President

"We’d Like to Thank You Herbert Hoover…

“…for really showing us the way.”

It’s not 31st President’s fault that the catchy song from Annie played on repeat in my head throughout my visit to his boyhood home and Presidential Library. 1,155 more words

On The Road

"President Jonathahs “Evil” Actions Destroy Nigerian Democracy" - Obasanjo


“Former President Olusegun Obasanjo has again torn at President Goodluck Jonathan, saying Nigerian democracy remained at risk due to the action of the present administration. 425 more words

An Open Letter to Eckerd's President

President Eastman,

I’m the father of a young woman in her freshman year at Eckerd. I’ve followed the UVA story, and the ones that have preceded it ( 568 more words

Campus

මග හිටියත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී

තමන් එළඹෙන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකධූරය භාර ගන්නවා කියූ දවසේම මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් වැදගත් කතාවක් කිව්වේය. එනම් අගමැතිධූරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙනවා කියාය. ඒ කතාව පිටුපස ඇති දේශපාලනය පිළිබඳව අපි පෙර ලිපියෙන් සාකච්ඡා කෙරුවෙමු. නමුත් එය එතනින් අවසන් වන්නේ නැත. විපක්ෂයේ සැබෑ දේශපාලනික උවමනාව කුමක්ද යන වග හෙළිකරමින් බළලා මල්ලෙන් එළියට පැන්නේ ඒ අතරවාරයේදීය. ඒ කෙසේද?

මෛත්‍රීපාල මහතා අගමැතිධූරය වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව ප්‍රකාශ කර දින දෙකක් යාමට මත්තෙන් ප්‍රකාශයක් නිකුත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතාය. ඔහු පවසන්නේ මෛත්‍රීපාල මහතා ජනපති වී පැය 24ක් යාමට මත්තෙන් සියළු විධායක බලතල රනිල් වික්‍රමසිංහ මහතාට පැවරීමක් පිළිබඳවය. ඒ සඳහා අවශ්‍ය නීතිමය බලය ව්‍යවස්ථාවේ ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටී. බැලු බැල්මට මෙය විහිළු කතාවක ස්වරූපය ගත්තද ඒ තුළ සැඟවී ඇති දේ පෙනෙන්නට පටන් ගන්නේ එම ප්‍රකාශය දෙස දේශපාලනිකව බලනා විටදීය. අපට ඇති ගැටළුවද මෙයයි.

තිස්ස අත්තනායක මහතාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වෙන කරුණ වන්නේ කුමක්ද? රනිල් වික්‍රමසිංහ මහතාට අද රටේ පාලන බලය ලබා ගැනීමට හැකියාවක් නැත. ඕනෑම ජාතික හෝ පළාත් හෝ ප්‍රාදේශීය මැතිවරණයකදී රනිල් වික්‍රමසිංහ මහතා ලබාගන්නේ නිසැක පරාජයකි. ඒ බව රටේ සියළුම ඡන්ද දායකයින් හොඳාකාරවම දනී. එම නිසා ඔහු ජනාධිපතිවරණයට ඉඳිරිපත්වීම පදනම් විරහිත ක්‍රියාවකි. මෛත්‍රීපාල සිරිසේන මහතා කරළියට ගේන්නේ ඒ වෙනුවෙනි. එනම් රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදා කිරීමට නොහැකි රටේ පාලන බලය ලබාගැනීමේ වැඩසටහනයි. පාලන බලය ලබාගත්තාට පසුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යභාරය අවසන්වේ. ඉන්පසුව කරළියට පැමිණෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. මෛත්‍රීපාල මහතා ලව්වා බාගන්නා කොස් ඇට අනුභව කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ අනුව මෛත්‍රීපාල මහතාව දැන් කරමත තබාගෙන සිටිනා සියළුම දෙනා, එතුමන් යම් කිසි ආකාරයකින් ජනාධිපතිධූරයට පත්වුවහොත් ඊට පසුදා සිට ඔහු සමඟ සිටින්නේ නැත. ඔහු වෙනුවට නායකත්වයට පත්වෙන රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වෙනු ඇත.

දැන් අපි මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන මහතා පත්ව ඇති තත්ත්වය පිළිබඳව සළකා බලමු. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මෛත්‍රීපාල සිරිසේන මහතාට තිස්ස අත්තනායක මහතා පැවසූ දේ එනම් විධායක බලතල රනිල් වික්‍රමසිංහ මහතාට පැවරීම කිරීමට සිදුවෙනු ඇත. ඔහුට තමන් එසේ නොකරන බවට ප්‍රකාශ කළ නොහැක. යම් හෙයකින් ඔහු එළෙසින් ප්‍රකාශ කළහොත් නිසැක වශයෙන්ම ඔහුට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දය ලැබෙන්නේ නැත. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකධූරය ලබා ගන්නේ පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද බැංකුව පිළිබඳ විශ්වාසය තබාගෙනය. ඒ අනුව එක් පසකින් මෛත්‍රීපාල මහතා සිරවී ඇත. අනිත් පැත්තෙන් ඔහුට ඇති ගැටළුව වන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ව දිනාගන්නේ කෙසේද කියාය. රනිල් වික්‍රමසිංහ මහතාට පාලන බලය ලබාදෙනවාට කිසිඳු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් එකඟ වන්නේ නැත. එවැනි කොන්දේසියකට මෛත්‍රීපාල මහතා යටත් නම් මෛත්‍රීපාල මහතා වෙනුවෙන් තම ඡන්දය ඔහු වෙනුවෙන් පාවිච්චි කිරීමට තරම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට පිස්සුවක් ඇතෙයි අපට සිතෙන්නේ නැත. මේ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලිවම ගිරයට අසුවූ පුවක් ගෙඩියක තත්ත්වයට පත්වී ඇත. කොයි පැත්තෙන් තද උනත් අවසානයේ දෙපළු වී විනාශ වෙන්නේ මෛත්‍රීපාල සිරිසේනයන්මය. එනම් මග හිටියත් ගෙදර ගියත් නසින්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාමය.

ලොවට හඬගා නොකීවත්, මේ උභතෝකෝටිකය පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයද යොමුවන්නට තිබෙන ඉඩ ඉතා වැඩි බව අපගේ වැටහීමයි. තමන් විසින් කරගත් මේ ඓතිහාසික මෝඩකම පිළිබඳව එතුමා සිතින් දහස්වරක් නොව ලක්ෂ සංඛ්‍යාත වාරයක් තැවෙනවා ඇති බව අපගේ තක්සේරුවයි. ඒ බව හරියටම කියන්න දන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාම පමණි. එතුමන්ම ප්‍රකාශ කල පරිදි “හොඳ හොඳ සෙල්ලම් තිබෙන්නේ එළිවෙන ජාමෙට” ය. අපට තිබෙන්නේ එළිවෙනකම් බලා සිටින්නය. කව්රුන් විසින් කාව රවට්ටන්නේද, කව්රු රැවටෙන්නේ කව්ද කියා අපි එළිවෙනකම් බලා සිටින්නෙමු. ඉක්මනට එළිවෙන තරමට ඔය කාට කාටත් හොඳය.

Mahinda Rajapaksa

A mob is a terrible thing ...

to waste.

Prior to the announcement of the grand jury decision, Missouri Governor Nixon declared a state of emergency Monday and activated the National Guard. 66 more words

All My Posts

English Lesson 10 essay

The exposition of Elvis and the Underdogs is when Benji wakes up and finds he is glued to the chair. His older brothers glued him. Mom comes home and grounds all three boys. 178 more words

English