Tags » 1892

John Rowley and Sarah Wright Family Messenger

LETTER WRITTEN TO ROSA LYMAN AND HER HUSBAND, WILLIAM MORE

36 Gregory St.
Longton, Staffs.,
England

4/29/1900

My Dear, Dear Niece and Nephew,

Rosa and Will More, I am delighted to have a few lines from you both and to hear that you are well. 418 more words

*May Be Edited For Correct Info If Needed. Notifications Will Be Posted If Corrections Are Made

this day in crime history: august 4, 1892

On this date in 1892:

Lizzie Borden took an axe
And gave her mother forty whacks.
When she saw what she had done
She gave her father forty-one.

79 more words
True Crime

Mater Triumphalis (1892).

Image: unattributed source.

Described in the New Gallery catalogue: “Nude figure in upright posture, with arms thrown over head. Yellowish flesh tints forced by ultramarine background. 7 more words

පරමාදර්ශයෙහි පෙරගමන්කරු..දෙව්ලොවෙහි මැවුම්කරු..

නිදහස් චින්තනය පරිපූර්ණ මෙන්ම පරිකල්පිත හැකියාව ඇති පුද්ගලයෙක් නිර්මාණය කරයි.1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එහි 18 වන වගන්තියේ පළමු වන වගන්තියට අනුව සෑම පුරවැසියෙකුටම සිතීමේ නිදහස ලබා දී තිබෙයි.නිදහසේ සිතීම පිළිබදව දකින,කියවන ඕනෑම මොහතක මතකයට නැගෙන්නේ වුඩ්වර්ඩ් දර්ශනයෙන් සුසැදි නිදහසේ සිතීමේ ආනන්දයයි.

ඒ සමගම මතකයට ප්‍රවිශ්ඨ වන්නේ මහින්දය යන නිදහස්,මනස්කාන්ත රමණීය පාඨශාලාවයි. පසෙකින් සිරිපාද අසිරි මැවෙන අද මහින්දය පිහිටි තැන මහින්දය ගොඩ නගන්නේ වුඩ්වර්ඩ් උතුමාය.අධ්‍යාපනයේ අපරිමිත බව,අධ්‍යාත්මිකත්වයේ අකලංකත්වය සුසැදි කළු රන් වර්ණයන් මහින්දීයෙකුගේ හදවතේ නිදන් ගත වර්ණයන් මෙනි.ජීවිතයට ආලෝකයක් එක් කර ගැනීමට නම් වහ වහා වෑ්‍යම් කර පණ්ඩිතයෙක් වන්නට පූර්වාදර්ශ සැපයුවේද එතුමාය.

මහින්දයේ ගහකොළ,ජීවමාන ගොඩනැගිලි අදටද කියාපාන එක් සත්‍යතාවයක් ඇත.එය නම් නිදහස් චින්තනයයි.එවකට මහින්දයේ සංගීත ගුරුවරයා වූ ආනන්ද සමරකෝන් ශූරීන්ගේ ලක් පද වැනුමෙහි පදයන් අතර මහින්දය තුළ ඇති දර්ශනීය දෙව් ලෝ සිරි ගෙත්තම් වන්නට ඇත.ඒ පද නිමැවුමට මහින්දයේ නිදහස් සුව එක්වන්නට ඇත.මන්දයත් මහින්දය තුළදී ගෙත්තම් වන වදන් කෙතරම් හැගුම්බර දැයි මහින්දයේ සිට සුන්දර බව විදින ඕනෑම කෙනෙක්ට පසක් වන නිසාවෙනි.

තමන්ටම හිනා වන්නට,නිදහසේ සිතන්නට ඉඩ දුන් වුඩ්වර්ඩ් සම්ප්‍රදායෙන් ජනිත මහින්දියෙකු වීම සංසාරේ පිරූ සොදුරුතම පාරමිතාවකි.මමත්වය පිරි සමාජ රටාව තුළ පරාර්ථය පෙරදැරිකරන්නට පූර්වාදර්ශ දුන්නේ ඒ සම්ප්‍රදායයි.මේ නිදහස් සුව විදින මහින්දය යන හැගුම්බර වදන තුළ එය මිහිපිට දෙව්ලොව අසිරි  මවයි.ඒ දෙව් ලොවෙහි මිහිපිට යුගපුරුෂයා වුඩ්වර්ඩ් උතුමාය.මැයි මස 27 වන දිනක  එතුමා නික්ම ගොස් 66  වසරක් ගත වුවද අදටද එතුමා ජීවමාන සලකුණකි.

දෙඅත් එක් කොට පුද දෙන්නට අවැසි නිහඩ එහෙත් අදටද මහින්දය තුළ හඩ නගන නිහඩ හඩ වුඩ්වර්ඩ් උතුමාය.

ලකිදු නුවන්ග

Agathonike, Daughter of W. Craies Esq.

Agathonike Sabina Craies (1885-1947), daughter of William (a London barrister) and Euterpe Craies.

The image above is taken from the Illustrated London News, 21 May, 1892, which says of the painting, ‘Mrs. 50 more words