Tags » 6pack

පහසුවෙන් 6 පැක් හදාගන්න ක්‍රම 5ක්.

 

තරුණයින් හැමෝටම තියන බලාපොරොත්තුවක් තම 6 පැක් හදාගැනීම. මේ ලිපියන් විස්තර කෙරෙන්නේ ඒ පිළිබඳවයි. විශේෂිත කරණය තමා අප හැම දෙනාටම 6 පැක් තිබුනත් බොහෝ දෙනෙකුගේ එය ශරීරයේ මේද තට්ටුවක් මගින් වැසී පැවතීම.

1.ප්‍රෝටීන් බහුල අහාර ලබාගැනීම
සිරුරේ ඇති කැලරි වලින් බොහෝ ප්‍රමාණයක් වැය වන්නේ ප්‍රෝටීන් බිදහෙලීමටයි.එමනිසා ප්‍රෝටීන් බහුල අහාර ලබාගැනීම වැදගත්.
උදා-කිරි, බිත්තර, මස්, මාළු, සොයා

2.කාබෝහ්යිද්රට් බහුල ආහාර
කාබෝහ්යිද්රට් වැඩිපුර ආහාරයට ගත විට ස්ථුල භාවයට පත් වන බව බොහෝ දෙනෙක් සිතනවා. ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නෑ වගේ තම මෙයත්.ඔබ යම් කාර්යක නිරත වීමෙන් පසුව කාබෝහ්යිද්රට් සහිත ආහාර ගත්තා කියා එවිට ස්ථුල වීමේ අවධානම අවමයි.
උදා-ධාන්‍ය, පිටි සහිත ආහාර, මී පැණි.

3.සෞක්‍යට හිතකර තෙල් වර්ග
මෙහිදී විස්තර වෙන්නේ සංතෘප්ත තෙල් පිලිබදවයි.
උදා-ඔලිව් තෙල්, රටකජු තෙල්, අලිගැට පේර

4.සමබර ආහාර වේලක් ලබාගන්න
කෙඳි සහිත සහ එළවලු වර්ග බහුලව ද කාබෝහ්යිද්රට්, මේදය,තෙල් වර්ග අඩු වශයෙන් ද ආහාරයට ලබාගැනීම වැදගත්.

මීට අමතරව උදරයට පමණක් නොව මුළු සිරුරටම ව්‍යායාම ලබාදීමෙන් ඉක්මන් ප්‍රතිපල ලබාගැනීමට පුළුවන්.

6pack

All aboard the #FitFam. But how will you look in 50 years from now?

The modern day definition of fitness is unrecognisable from what it once was. Going to the gym is now as big a part of everyday life as brushing your teeth, or walking the dog. 585 more words

30 Day Challenge to 6 Pack Abs

Day 1

10 sit ups
30 second plank
20 crunches

Day 2
20 crunches
20 Russian twists
30 second side plank (each side)

Day 3… 286 more words

#fitness #health #workout #womenshealth #motivation

Packaging Assignment

For my last Illustrator assignment I chose to design new packaging for Powerful Yogurt a greek yogurt protein drink catering towards men. After doing some research, I found an article about:  364 more words

GDPW

The Year Of Fitness 

This is definitely not one of those “New Year, New Me” posts!

I totally understand why it would be hard to believe anything I say…especially when it has to do with fitness, I don’t exactly have the best track record when it comes to sticking on the straight and narrow! 289 more words

How to Actually Get a Six Pack

Marketing-the action or business of promoting and selling products or services, including market research and advertising.

The search for the almighty “6-pack” is a tricky one filled with loads of false truth’s, dead ends, and essentially wrong information and in the naiveté of many consumers, this search has turned into a multimillion dollar business. 568 more words

Fitness