Tags » All-in-one

පරිපූර්ණ මිනිසෙක් වීම - (වෙනත් ක්‍රමයකින්).

එක්තරා යුවළක් තමාගේ දහ අට වියැති පුතු, ප්‍රථම වරට බොහෝ ප්‍රමාද වී නිවසට එනතුරු බලා සිටියහ. අවසානයේ පුතා බොහෝ සතුටෙන් නිවසට පැමිණි බව ඔවුන් දුටුවහ. පුතා:- “අම්මේ, තාත්තේ, … අද මගේ ජීවිතයේ වැදගත් දවසක්”…”මම අද මිනිහෙක් වුනා” අම්මා විලියෙන් රතු වී, ලජ්ජාවෙන් තාත්තාට මෙසේ කීවාය.

…”ඉතින් ඔයාගේම පුතානේ,…”පොඩ්ඩක් කතා කරලා කියන්න, ඕවා ප්‍රසිද්ධියේ වෙන කාටවත් කියන්න එපා කියලා”… කියා ඇය ගේ ඇතුලට ගියාය.

තාත්තා :- “පුතා, මට මගේ තරුණ කාලේ මතක් වුනා”…”ඔව් දැන් උඹ පරිපූර්ණ මිනිහෙක්”…”මට හරි සතුටයි”…”ඇත්තටම එය හොඳ අත් දැකීමක්”…”ජීවිතයේ එක කඩ ඉමක්”…”මම මේ අවස්ථාව ගැන හිතලා, උඹට ‘ටෙන් ස්පීඩ්’ බයිසිකලයක් අරන් දෙනවා”…”මාසේ අත්තිමට පඩිය ලැබෙන තුරු ඉන්න පුළුවන් නේද ?”…

පුතා :-  … “හා ඒකට කමක් නැහැ තාත්තේ, …”ඒ වුනාට, අද හෙටම නම් බයිසිකලයක් පදින්න අමාරුයි”…

”තවම මගෙ පස්ස රිදෙනවා”…!

All In One

අතේ මසා ගැනීම.

එක්තරා යුවළක් එකිනෙකාගේ ඇසුර අවශ්‍ය වූ විට, එය දරුවන්ට නොදැනීම සඳහා රහස් ක්‍රමයක් භාවිතා කලහ. එනම් ඒ වෙනුවට ‘මහනවා’ යන වචනය යෙදුවෝය. දිනක්;

සැමියා :- “මගෙ කමිසෙ ඉරිලා”…”මේක මහලා දෙනවාද?
බිරිඳ :- “ඔයාට පේන්නේ නැද්ද?…”මම උයනවා නේ?..”අනෙක ළමයි තාම නැගිටලා ඉන්නේ..!
සැමියා :- “හ්ම්ම්”

ටික වේලාවකට පසු;

බිරිඳ :- “කෝ එන්න, කමිසෙ මහලා දෙන්න“
සැමියා :- “ඕනා නැහැ… “මම අතේ මහ ගත්තා !

ප. ළි. :- මෙය ඉරුණු කමිසය තමන්ම විසින් මසා ගත්, මා වැනි ආදර්ශවත් හොඳ සැමියෙක් ගැන කියන කතාවක් මිසක, වෙන දෙයක් නොවේ.

ඔබ වෙන මොනවා හෝ සිතුවාට මට කරන්න දෙයක් නැත.

All In One

වෙන්දේසියක්.

විවාහයේ රස නොහඳුන – යුවලක් සිටියා ටවුමක
දිනක් බිරිඳ කිව්ව උදයෙ – තොරතුරු දුටු සිහින ළොවක
වෙන්දේසියෙ විකුණනනවා  – ලොකු ඒවා වැඩිම මිළක
මතක් කලේ නැහැ ඇය ඒ-  සැමියගේ අර අහවල් එක

මගෙ එකත් තිබුනේ නැද්ද – සැමියා ඇයගෙන් ඇහුවා
අපොයි තිබුන පොඩි කෑලි –  විකුණු ගොඩවල් ඒවා
දුසිමක් රුපියල් දහයයි – ගැහැණුන් නොබැලූ ඒවා
මෙය අහලා උරණ වෙලා – සැමියා සිතනා මේවා

හිටපං යෝදියෙ පොඩ්ඩක්  – මමත් හීන හෙට දකිනව
හිතලා ඔහු අන් දිනයේ – මෙහමට රස කර කියනව
වෙන්දේසියෙ ගැහැණුන්ගේ – එකසිය ගානක් තියෙනව
මගේ එකත් නැද්ද දුටුවෙ – බිරිඳත් සැණකින් අහනව

බොහොම කුඩා ඒවා නම් –  ලොකු මිළකට විකුනුන නොවැ
උඹගේ එක ගැන කියන්න – කොහොමද මට හිත නැහැ නොවැ
තරහක් නැහැ කියන්නකෝ – කියන්න බැරි දෙයක්ද නොවැ
වෙන්දේසිය තිබුනෙ අපොයි – උඹගෙ එකේ ඇතුලේ නොවැ

All In One

Daddy's Home 2 Film Review

Trying to Re-do Film Review Style so may be going over a few changes- to make it simple and snappy—

Daddy’s Home 2 is actually a decent film for Mark Mahlberg, very surprising… 264 more words

All In One

Angular CLI ~ Commands all in One

The Angular CLI is used to initialize, develop, scaffold and maintain Angular applications. Here is a list of CLI commands from https://cli.angular.io/ and http://pragimtech.com/. I have consolidated most used commands which will help developer to day-to-day development.

553 more words

පෘතුගීසින් ලංකාවේ සිටි කාලය [2 ].

…”මෙය ගැලරියේ සිටින අයට විසිල් ගසන්නට ලියන ලද ලියැවිල්ලකි. මෙය බලා සෑහෙන සතුටක් ලබා, ලංකාවේ සිටින එකල බලෙන් ආගමට හැරවූ කිතුණුවන්ට කෝචෝක් කරන, ළිපිය ලියු පුද්ගලයා වන, …‘ලලිත් සීයාගේ මානසික ව්‍යාධිය’… මෙයින් පෙන්නුම් කෙරේ”…

All In One

ගණිතයේ මූලික නීති.

ඉහත ප්‍රශ්ණය කෙනෙක් මුහුණු පොතේ අසා තිබිණ. මේ ප්‍රශ්ණයට එක් කෙනෙක් හැර වෙන අය දුන් පිළිතුරු වැරදි විය. මේ ප්‍රශ්ණය විහිළුවක් සේ සිතා බොරු උත්තර දීම හෝ, ප්‍රශ්ණය ඇසූ කෙනාව ගොනාට අන්දන්නට බොරු කිව්වාදැයි සිතේ.

All In One