Tags » Evillage

#fistbump

April 7, 2015: Stunt bike rider Julien Dupont (right) prepares to give Jack Field a fistbump after performing a show on electric motorbikes at the… 44 more words

Photography

බුදු අමිමෝ !මං ඉවරයි!

තමන්ගේ ගෙවත්තේ සරුවට වැඩී තිබුණු කෙසෙල් පදුරේ කෙසෙල් ගසේ මුල් ඇවැරිය කහපැහැ ගැන්වී තිබුණි. එය දුටු අප්පුහාමිණේ කෙසෙල් කැන කපා වැඩි මුදලකට විකුණා ගැනීමට නගරය කරා ගෙන ගියේය.

කඩහිමියා කෙසෙල් කැන බලා අප්පුහාමිණේට අතට රු. 300ක් දී  කෙසෙල් කැන අතරේ එල්ලා තැබීය. ඔහු එය මුදල හොදටම මදි පවසා තව කියක් හරි ඉල්ලුවත් මුදලාලි තඹ සතයකටවත් ගත්තේ නැත.

“ඔයිට වඩා ඔක වටින්නේ නැ බං. ඔය දෙන්න පුළුවන් ගාන තමයි දුන්නේ .මට වැඩි ලාභයක් නැහැ! මම විකුණා ගන්නත් එපායැ.”යි පැවසු මුදලාලි ඔහු වෙන වැඩක නිරත විය. තවත් මුදලක් කෙහෙත්ම තමන්ට නොලැබෙන බව   සහසුද්දෙන්ම දන්නා අප්පුහාමිණේ එහෙම නම් මක් කොරන්නද?” කියා බුලත් විටක් සප්පායන් විමට සුදානමි විය.

මේ අතරේ  ‍වහනයකින්කඩිම්ඩියේ බැස ආ ආයෙක් එල්ලා ඇති කෙසෙල් කැන දෙස බලා ඉදිගෙන එන අප්පුහාමිණේගේ කෙසෙල් කැන මුදලාලිගෙන් ඉල්ලුවා. එහි මුල් ඇවරිය තමාට ලබා දෙන්නයි පැවසුහ. මුදලාලි යුහුසුළුව කපා  බෑගයට දමා ඔහුගේ අතට වටිනා රු300ක් ලබා දුන්නා. මේ සියල්ල දුටු අප්පුහාමිණේ මෙසේ සිතුහ. තමා ගෙන ආ කෙසෙල් කැනෙන් එක් ඇවරියකට මේ තරමි මුදලක් ගත්ත නමි ඉතිරි ඇවරි ටිකකට කෙපමණ මුදලක් ගනිද?යක්ෂවේශ අවෙස වුණු අප්පුහාමිනේ තමා ලග ඇති මල් පිහියෙන් මුදලාලිගේ යටිබඩ හරහා වේගවත් පහරක් එල්ල කළේය.

බුදු අමිමෝ !මං ඉවරයි!කියා මුදලාලි මරහඩ නගා බිම ඇද වැටෙද්දී අප්පුහාමිණේ පණ කඩා දුවන්නට විය. වෙළෙද හලේ සිටියවුන් මුදලාලි ළගම ඇති රෝහල ආරා ගෙන ගිය අතර අප්පුහාමිණේ පොලිසියෙන් අල්ලාගෙන ගොස් නිතීය ඉදිරියට යොමු කරනු ලැබීය.

බටුවංගල ඊ ගම්මානය

Water

Water is essential for all of us.our country is rich with pure water.some water sources in our country are rivers,lakes,ponds,well and water falls.There are many uses of water such as drinking,washing,cooking,bathing, and cleaning purposes.some people pollute water sources.as people don’t under stand the value of water they waste water. 32 more words