Tags » Hill Country » Page 2

Chiggers!

I went to sleep Friday night knowing that I had gotten bitten.  Itchy little bumps had formed on my legs, just below the kneecap.  I scratched, as usual, and said to myself, “aw, hell.” 686 more words

Texas

Texas Wedding

It was a beautiful spring weekend along the Colorado river.  My brother-in-law tied the knot!  The couple chose an informal intimate gathering in Burnet, Texas.  Burnet is a small town a little over an hour outside of Austin and right by the Colorado river, Inks Lake and Lake Buchanan.   431 more words

Lifestyle

After the daytrippers have gone.

It never ceases to amaze me how much a place can change depending on the weather.
Take, for instance, Nuwara Eliya: I arrive under a glorious sunshine and an air so gleaming with light that you’d be excused for trying to bottle it. 930 more words
Asia

Just Before Sunrise

With the sun not yet above the horizon, a flower of the white prickly poppy (Argemone albiflora) begins to emerge.

Fifteen minutes later, still crinkled and dewed, it shines its own light into the world. 6 more words

Nature

Hill Country Escape

I recently had the opportunity to spend a few days housesitting for friends at their beautiful place in the Hill Country. Their home is perched atop a hill outside Spicewood with a view of Lake Travis. 170 more words

Texas

හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානය

අපි ඊයේ රෑ කතා කරගත්ත්තේ පහුවදා පාන්දර 6 වගේ පිටත් වෙන්නයි ඒකට මොකද අපි නැගිටිනකොටම උදේ 7.30 කඩිමුඩියේ ඇදගෙන අපි ඉක්මනින් වැන් රථයට නැග්ගා , කොහොමඋනත් හරි අපේ පරක්කුවට සොබාදහමින් දඬුවම් ලැබුනා එක අපි පස්සේ කියන්නම් අපිට හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානයට ළඟාවෙන්න පැයක් විතර ගියා මොකද දැන් පාර හොඳට හදල නිසා.

ඉතින් මේ ගමන යනකොට අපිට දකින්න පුළුවන් පලවෙනි නරබුම් ස්ථානය තමයි කන්දේ ඇල සහ කන්දේ ඇල කෘතීම වන උද්‍යානය, ගොඩාක් ලස්සන දර්ශන රැසක් තියෙනවා , අමතක කරන්න බෑ ඇල ළඟ තියෙන පෙට්ටි කඩ ටික පොල් රොටි උණු උණුවෙන් පුච්චලා බැදපු වැවු මාළු එක්ක කොච්චර රසයිද කියල කියාගන්න බැරි තරම්.

එම ස්ථානයේ ටිකක් වෙලා ඉඳලා අපි අයිමත් ගමන පිටත් උනා ටික දුරක් යනකොට අපේ යාලුවෙක් ගේ නෑදෑයෝ වගයක් හම්බ උනා අන්තිමට බේරිල්ලක් නැති උනා …… කොහොම හරි යෝගට් එකක් කලාම යන්න කිව්වා….. අපි හයිලන්ඩ් එකෙන් යෝගට් කාලා එතනින් පිටත් උනේ එන ගමන් අයිමත් කන්න එනවා කියල හිතාගෙන …

අපි පට්ටිපොළ දුම්රිය ස්ථානය පහුකරන කොට 9.15 වගේ උනා. අපි ඊට පස්සේ කොහෙවත් නවත්වන්නේ නැතුව කෙලින්ම හෝර්ටන් තැන්න උද්‍යාන ආරම්භක ස්ථානයට ගිහින් ප්‍රවේශ පත්‍ර අරගත්තා. අප්‍රේල් මාසේ නිසා ගොඩාක් සෙනග ඇවිල්ලා හිටියා.සැ .යු : මෙමෙ ආරම්භක ස්ථානයෙන් ගමන ආරම්භ උන ගමන් නිශ්ශබ්ද තාවය රකිනවනම් එක ගොඩාක් වටිනා දෙයක්. මොකද සතුන්ට වගේම අනෙක් සංචාරකයින්ටත් තමන් ගේ ආපු කාරණාව කරගෙන සන්තෝසෙන් අයිමත් යන්න පුළුවන් …

ආරම්භක ස්ථානයෙන් ඉඳන් 5 කි.මී යනකොට අපිට හම්බවෙනවා හෝර්ටන් තැන්න හන්දිය එහෙමත් නැතිනුම් හපුතලේ ඔහිය හරහා මෙතනට පැමිණෙන මාර්ගය මෙතනින් එහාට ගමන තියෙන්නේ පයින් තමයි…. අපි වාහනය නවත්වල ගමන ආරම්භ කරා… සෙනග ගොඩාක් ඇවිත් හිටපු නිසා තැනක් හොයා ගන්නත් අමාරු උනා. අපි ගමන ආරම්භ කරන තැනින් පාර 2ක කට බෙදෙනවා එකක් ලෝකාන්තය පැත්තටත් අනික් පාර කිරිගල් පොත්තත කන්ද දිහාවටත් තමයි. කොහොම උනත් මේ ගමනේදී අපි යන්නේ ලෝකාන්තය බලන්න නිසා අපි කිරිගල් පොත්ත එහෙම නැත්ත්නුම් ලංකාවේ 2වැනියට උසම කන්ද අමතක කරමුකෝ. වන උද්‍යානයට පිවිසෙන ස්ථානයේ වන ආරක්ෂක අංශය විසින් සෝදිසි කිරීමක් කරලා තමයි ඇතුල් කරන්නේ ඉතින් කලින් කිව්වා වගේ පොලිතින් බෑග් ෂොපින් බෑග් සේරම අරගෙන යන්නේ නැත්නුම් වඩාත් පහසුයි .

අපි ගමන ආරම්භ කරන කොටම හම්බුවෙන්නේ රතු පාලම කියන ස්ථානයි මෙතනින් පොඩි පාලමක් තියෙන අතර ඒ සමගම ලස්සන පුංචි ඇල පාරකුත් ගලාගෙන යනවා, මෙතනට ආවේනික මත්සයින් වර්ගයක් ද ඉන්නවා වාසනාවට අපිට එක මාලුවෙක් හසු කර ගන්න පුළුවන් උනා…… ඒ වගේම ස්ථානයට ආවේනික මල් වර්ගත් ශාක විශේෂත් අනන්තවත් තියෙනවා

උද්‍යානය

Blanco ISD counselor arrested for alleged relationship with student

BLANCO, Texas (KXAN) — Blanco Middle School counselor Lisa Rogers has been arrested, accused by authorities of having an inappropriate relationship with a student.

Superintendent Dr. 338 more words

News