Tags » Mallu Sex

අධික උණුසුමින් ඉන්දියාවේ මිය ගිය සංඛ්‍යාව ඉහළට

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ තෙලංගානා ප්‍රමුඛ ප්‍රදේශ ගණනාවක පවතින දැඩි උණුසුම හේතුවෙන් මේ දක්වා මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 750 දක්වා ඉහල ගොස් තිබේ.

තෙලංගානා ප්‍රාන්තයට දැන් ඇතිව තිබෙන්නේ දශක ගණනාවකින් උණුසුම්ම කාලගුණය වන අතර ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 ඉක්ම වන බව ද එරට මාධ්‍ය වාර්තා පවසයි.

නවදිල්ලියේ ද වැඩිම උෂ්ණත්වය ඊයේ වාර්තා වූනේ සෙල්සියස් අංශක 45.5ක්. ලෙසයි.

එමෙන්ම විවෘත ස්ථානවල සේවය කරන කම්කරුවන් සහ වයස්ගතවූවන් මෙම තත්ත්වයට වැඩියෙන්ම මුහුණ දී අතැයි ද සඳහන්වේ.

-දිනමිණ-

Sunny Leone's New Bollywood Movie - Ek Paheli Leela

සරාගී නිලි Sunny Leone රගපාන නවතම බොලිවුඩ් චිත්‍රපටිය Ek Paheli Leela චිත්‍රපටියේ trailer එක නිකුත් වී තිබෙනවා. මෙම චිත්‍රපටිය ලගදීම තිරගතවීමට නියමිතයි. අවුරුදු 300ක් පුරා දිවෙන එකිනෙකට වෙනස් චරිත 3නක් Sunny Leone විසින් නිරුපණය කරනු ලබයි.

Entertainment