Tags » New Game

howken පරිගණක ක්‍රිඩාව

howken

නවීන අවි අයුදවලින් සන්නද්දව දැවැන්ත රොබෝ කණ්ඩායම් දෙකක් අතර ඇති වන ගැටුමක් පාදක කරගනිමින් නිර්මාණය වූ පරිගණක ක්‍රීඩාවක් ලෙස හෝකන් පරිගනකක්රිදව හැදින්විය හැකිය.රොබෝවරුන් විසින් පාලනය කරන එක්තරා ග්‍රහලෝකයක ඇති වන මෙම ගැටුම් වලට හේතු වෙන්නේ ඔවුන් සිටින භුමිය සහ එහි රොබෝවරුන්ගේ පැවැත්මට බලපාන ස්භාවික සම්පත් අත්පත් කර ගැනීමට කණ්ඩායම් 2 ක් දරන උත්සාහයකි.මෙම ක්‍රීඩාවේදී ක්‍රීඩකයාට සිදුවන්නේ එක් කණ්ඩායමක සන්නද්ද රොබෝ කෙනෙකු පාලනය කිරීමයි.

ක්‍රීඩාවේ ආරම්බයේදී සිමිත් හැකියාවන් ඇති කුඩා රෝබෝවක් ලබාදෙන අතර,ක්‍රමයෙන් ක්‍රීඩාවේ ඉදිරියට යන විට රොබෝව යාවත්කාලින වේ.මෙහිදී යුදමය වත්වරණය ඊටම සාර්ථක අයුරින් නිර්මාණය කිරීමට මෙහි නිර්මාණය කරුවන් සමත් වී තිබේ.රොබෝවරු නිර්මාණය කිරිමෙදේ එකිනෙකට වෙනස් හැකියාවන් ඇති රොබෝවන් විශාල ප්‍රමාණයක් නිර්මාණය කර ඇත.ප්‍රහාර එල්ල කරන විට නිකුත් වන ශබ්දය ඉතා සාර්ථක ලෙස නිර්මාණ කර ඇත.එලෙසම රෝබෝවගේ පාලන මැදිරිය නිර්මාණාත්මක ලෙස  නිපදව ඇත.පරිගණක තිර,රේඩාර් තිර,රොබෝ පාලන උපාංග ආදිය යොදාගෙන ඇත.

පරිගණක ක්‍රීඩා

Harvest Moon: Back To Nature

Yes, I started again. This time I’m gonna finish this motherfucking game. This is the result of my first week, first season of year 1.

#HarvestMoon

Knights and Bikes Announced

Foam Swords Games (@foamswordgames) announced a new game today called Knights and Bikes and launched a KickStarter campaign. The campaign is for £100,000 ($142,577) and will be open for 30 days. 299 more words

Video Games

Final Fantasy I (PSP)

Ah, now here’s a series that I truly love. And here’s where it all started… with a bit of a PSP-facelift!

A few notes + rules: 302 more words

New Game

New Entries: Quick Math Jr

Our final bonus game for the month of January is Quick Math Jr, an edutainment game for improving the player’s mathematical abilities. It’s aimed at under-fives, with cheerful monster characters and no violence, gore, swearing or sexual content. 18 more words

New Entries

New Entries: The Elder Scrolls Skyrim

The Elder Scrolls Skyrim is one of our most requested games, so it was high time we did an entry for it. So we did. And here it is. 218 more words

New Entries

New Entries: Hook

Hook is a minimalist puzzle game about untangling interconnected lines. It is a non-violent title with a soothing musical soundtrack, ideal for unwinding before bed. You see what I did there? 20 more words

New Entries