Tags » Peoples War

චටිස්ගාර් මාඕවාදී ප‍්‍රහාරය: 70% ක් කාන්තාවන්

චටිස්ගාර් මාඕවාදී ප‍්‍රහාරය: 70% ක් කාන්තාවන්


අපේ‍්‍රල් 24 (2017 අපේ‍්‍රල් 24) චටිස්ගාර්හි දකුණු බස්තාර් දිස්ත‍්‍රික්කයේ කලපතාර් ප‍්‍රදේශයේදී මාඕවාදීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවෙන් පසු තුවාල ලැබූ සී.ආර්.පී.එෆ් සොල්දාදුවෙකු පැවසූවේ ප‍්‍රහාරයට පැමිණි මාඕවාදීන්ගෙන් 70% පමණ කාන්තාවන් බවයි. සිය නම හෙළි කිරීමට අකමැති වූ සොල්දාදුවෙක් පැවසුවේ ඒ.කේ 47 වර්ගයේ අවි වලින් සන්නද්ධ වූ මාඕවාදී ගරිල්ලන්ගේ බහුතරය කාන්තාවන් බවයි. තවත් සොල්දාදුවෙකු පැවසූවේ මරා දැමීමෙන් අනතුරුව ගරිල්ලා කාන්තාවෝ ආයුධ පැහැරගෙන පලා ගිය බවයි. චටිස්ගාර්හි දකුණු බස්තාර් දිස්ත‍්‍රික්කයේ කලපතාර් ප‍්‍රදේශයේ මාඕවාදීන් සමග පසුගිය අපේ‍්‍රල් 24 (2017 අපේ‍්‍රල් 24) වෙනි දින සිදු වූ බිහිසුණු වෙඩි හුවමාරුව අතරතුරදී අවම වශයෙන් සී.ආර්.පී.එෆ් (මධ්‍යම සංචිත පොලිස් බලඇණියේ) ජවාන් සොල්දාදුවන් 26 දෙනෙකු මරණයට පත් විය. එම සිදුවීම එදින පස්වරු 12.25 ට පමණ සිදුවූයේ, 74 වෙනි බැටෑලියනයට අයත් සී.ආර්.පී.එෆ් සොල්දාදුවන් විසින් මාර්ග ඉදිකිරීමේ කටයුතු වලට ආරක්ෂාව සපයමින් සිටි අතරතුරදීයි.

[]

International

2016 ඒකාබද්ධ මැයි දින ප‍්‍රකාශනය

2016 ඒකාබද්ධ මැයි දින ප‍්‍රකාශනය

සකල දේශවාසී නිර්ධනයිනි, සමගිවව්!

ශ්‍රේෂ්ඨ නිර්ධන පංති සංස්කෘතික විප්ලවයේ 50 වෙනි සංවත්සරය දිගුකල් දිනේවා!

ලෝක නිර්ධන පංති විප්ලවය දිගුකල් දිනේවා! මාඕවාදය දිගුකල් දිනේවා!

People's War

අගනුවරට රැස්වූ මාඕවාදී ගරිල්ලන් සිය ගණනක් විප්ලවයට එක්වන්නැයි ජනතාවට ආමන්ත‍්‍රණය කරති

අගනුවරට රැස්වූ මාඕවාදී ගරිල්ලන් සිය ගණනක් විප්ලවයට එක්වන්නැයි ජනතාවට ආමන්ත‍්‍රණය කරති

International

Surround the Cities!

… the imperialists usually begin by seizing the big cities and the main lines of communication, but they are unable to bring the vast countryside completely under their control. 95 more words

Trump

පේරු රාජ්‍යයේ මාඕවාදී ගරිල්ලන්ගේ ස්නයිපර් ප‍්‍රහාරයකින් පොලිස් නිළධාරීන් තිදෙනෙකු මිය ගොස් තවත් අය තුවාල ලබති

පේරු රාජ්‍යයේ මාඕවාදී ගරිල්ලන්ගේ ස්නයිපර් ප‍්‍රහාරයකින් පොලිස් නිළධාරීන් තිදෙනෙකු මිය ගොස් තවත් අය තුවාල ලබති

People's War

ඉන්දියාව: සුක්මා ඇම්බුෂ් - මාඕවාදී ප‍්‍රහාරයෙන් මියගිය සීආර්චීඑෆ් පුද්ගලයින්ගේ ගණන 12 දක්වා ඉහළ යයි

ඉන්දියාව: සුක්මා ඇම්බුෂ් – මාඕවාදී ප‍්‍රහාරයෙන් මියගිය CRPF පුද්ගලයින්ගේ ගණන 12 දක්වා ඉහළ යයි

International

ඉන්දියාව: සායිබබා - වසන්තා විසින් දිල්ලි නුවර දී නිකුත් කළ මාධ්‍ය ප‍්‍රකාශනය

ඉන්දියාව: සායිබබා – වසන්තා විසින් දිල්ලි නුවර දී නිකුත් කළ මාධ්‍ය ප‍්‍රකාශනය

International