Tags » Polling Station

New venue for Dosthill polling station

Voters living in part of Dosthill will be casting their ballots at a new venue in May’s elections, after it was agreed to relocate the polling station to more suitable premises. 115 more words

Elections

Day 104: Where Creativity Goes To Die and Elections

A polling station is where creativity goes to die if you are a polling clerk there from 6:20am until 11:00pm. On the plus side, I’ve read a third of Stephen Fry’s The Fry Chronicles.

Art Blog

1905 High Blantyre Polling Day

This previously unseen photo is one of the most remarkable I have seen of Blantyre. I just LOVE it. Photographed in 1905 by David Ritchie of nearby Main Street, the photo is of High Blantyre Primary School in Hunthill Road. 355 more words

Blantyre Buildings

Register to Vote

Dear All

We would like to encourage all residents to make sure they are included on the electoral register. No registration means that you lose your right to vote. 201 more words

Heathrow Villages

රාජකාරියේ නිරත පක්‍ෂ නියෝජිතයින්ට අවවාදයක්

මාතලේ දිස්ති‍්‍රක්කයේ ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරියේ නිරත දේශපාලන පක්‍ෂ නියෝජිතයන්ට දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරිණි හෙලන් මීගස්මුල්ල මහත්මිය විසින් අවවාද කර තිබෙනවා. ඒ එම නියෝජිතයන් දේශපාලන පක්‍ෂවල ලාංඡන සහ සලකුණු සහිත ටී ෂර්ට්වලින් සැරසී රාජකාරී සදහා වාර්තා කර තිබීම හේතුවෙන්. ඒ සම්බන්ධයෙන් දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරිණිය වෙත පාර්ශව කිහිපයකින් පැමිණිලි ඉදිරිපත්වී තිබෙනවා. ඒ අනුව එවැනි ඡන්ද සලකුණු සහිත ටී ෂර්ට්වලින් සැරසී සිටින පුද්ගලයන්ට ඒවා ඉවත් කරන ලෙසයි උපදෙස් තේරීම්භාර නිලධාරීවරිය උපදෙස් ලබාදී තිබෙන්නේ.

Source: http://nethfm.com/article/52355

Politics

ඡන්ද විමසීම සාමකාමීයි

අද උදෑසන 7 ට ආරම්භ කෙරුණු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඉතා සාමකාමීව සිදුවන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. අතිරේක මැතිවරණ කොමසාරිස් යූ අමරදාස මහතා ප‍්‍රකාශ කළේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා ඡන්ද දායකයන් තුළ ඉතා ඉහළ උනන්දුවක් පවතින බවයි.

දැනට කිසිම සිද්ධියක් වාර්තාවෙලා නැහැ. ඡන්දය සාමකාමිව පැවැත්වෙන බවට තේරීම්භාර නිලධාරීන්ගෙන් වාර්තා ලැබිලා තියෙනවා. ඒවගේම ඡන්ද දායකයින් විශාල වශයෙන් ඡන්ද පොළවල් වෙත ඡන්දය දීම සඳහා පැමිණෙන බවත් අපිට වාර්තා ලැබිලා තියනවා. ඒ අනුව ඡන්ද දායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ඉහල අගයක් ගැනීමට හැකියාව තියෙනවා කියලා කියන්න පුළුවන්.

අද උදෑසන ඡන්ද විමසීම ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා කාලසීමාව තුළ සිද්ධීන් 30 ක් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් වූ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළා. එහෙත් ඇතැම් ප‍්‍රදේශවල ඡන්ද දායකයන් බිය ගැන්වීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූ බවයි ඒ මහතා අවධාරණය කළේ.

ඡන්ද දායකයන්ට බාධා කිරීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් තමන්ටද තොරතුරු වාර්තා වූ බව කැෆේ සංවිධානය ප‍්‍රකාශ කළා. මේ එහි විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා.

ඡන්ද දායකයින්ට බාධා කිරීම් පිලිබදව සිදුවීම් මහනුවර, පුත්තලම, හම්බන්තොට ප්‍රදේශවලින් මේ වනවිට වාර්තා වෙලා තිබුණා. කුරුණෑගල ප්‍රදේශයේදීත් ඡන්ද දාකයින්ට බලපෑම් කිරීමේ සිදුවීම් වාර්තාවෙලා තිබෙනවා, අපි විශ්වාස කරනවා ඉතාමත් සාමකාමී මැතිවරණ දිනයක් අද දවස පුරා පවත්වා ගැනීමට හැකිවෙයි කියලා. ගම්පොල හා නාවලපිටිය ප්‍රදේශවලින් හැරුණු කොට මැතිවරණ ක්‍රියාවලියේ ඡන්ද දායකයින්ට සෘජුව බලපෑම් සිදුවන තත්ජ්වයක් මේ මැතිවරණයේ ඇතිවෙලා නැහැ.

මේ අතර ඇතැම් ප‍්‍රදේශවල ඡුන්දය ප‍්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවා ඇති බව මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා.

Source: http://nethfm.com/article/52364

Politics