Tags » Questions

In Case You Didn't Know...

I am inside my head way too much right at this moment. It is a cancer eating away at me.

I can’t sleep, I can’t eat, I am a frigging cry bag and I can’t stop. 480 more words

I choose you (poem)

I choose yo wholeheartedly
To forever be mine and I am yours

I choose you, even when…
…I still have so many question,
I choose you to help me find the answers. 175 more words

Poetry

Conspiracy me this....Batman!

We are living in uncertain times it would seem.

Or are we?  Riddle me this Batman!

I am curious by nature.  Currently I am working on my second publication which is purely fiction.   844 more words

Intropective

Revise Your Biology Knowledge

You may be studying biology hard, but, how to assure that you remember all the essential facts? There are many ways for you to do this. 223 more words

A/l

Biology Revision - Introduction to Biology

Introduction to Biology

Multiple Choice Questions

1. Given below are some characteristic features associated with life. Which of these features cannot be observed within one individual organism? 337 more words

A/l

ජීව විද්‍යාව පුනරීක්ෂණ - ජීව විද්‍යාව හැඳින්වීම

* පහත සඳහන් බහුවරණ ප්‍රශ්න සඳහා වඩාත්ම ගැලපෙන පිළිතුර තෝරන්න.

1. ඔබගේ පාසලේ සිටින සියළුම ජීවීන් එක්ව ගත් කළ,

(1) පරිසර පද්ධතියකි

(2) ගහනයකි

(3) ප්‍රජාවකි

(4) පරීක්ෂණ නියැදියකි

(5) වර්ගීකරණ මට්ටමකි

2. තනි ජීවියෙකුගේ සිට පහලට ජෛව සංවිධානයේ ධූරාවලි මට්ටම් අනුපිළිවෙලට අනුකූලව නිවැරදි පෙළගැස්මක් දැක්වෙන්නේ මින් කුමන වරණයේ ද?

(1) මොලය, අවයව පද්ධතිය, ස්නායු සෛලය, ස්නායු පටකය

(2) අවයව පද්ධතිය, ස්නායු පටකය, මොලය

(3) ජීවියා, අවයව පද්ධතිය, පටක, සෛල, අවයව

(4) ස්නායු පද්ධතිය, මොලය, ස්නායු පටකය, ස්නායු සෛලය

(5) අවයව පද්ධතිය, පටක, අණු, සෛලය

3. ජීවින්ගේ ලාක්ෂණික ගතිගුණයක් නොවන්නේ,

(1) සංවෘත්තිය

(2) විකසනය

(3) අනුවර්තනය

(4) ප්‍රජනනය

(5) ස්වාභාවික වරණය

4. ජීවින් අතර විවධත්වයක් පවතින්නේ,

(1) විශාලත්වය අනුව ය.

(2) හැඩය අනුව ය.

(3) ආකාරය අනුව ය.

(4) වාසභූමිය අනුව ය.

(5) ඉහත සියල්ලම අනුව ය.

5. අසත්‍ය ප්‍රකාශය වන්නේ,

(1) ප්‍රභාසංස්ලේෂණය යනු සංවෘත්තීය ප්‍රතික්‍රියාවක් සඳහා උදාහරණයකි.

(2) වර්ධනය යනු ප්‍රතිවර්තීය ලෙස සිදුවන වියලි බරෙහි වැඩි වීම යි.

(3) උද්දීප්‍යතාව යනු උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව යි.

(4) වේෂාන්තරණය යනු අනුවර්තනය සඳහා උදාහරණයකි.

(5) ප්‍රජනනය මඟින් විශේෂයක අඛන්ඩ පැවැත්ම තහවුරු වේ.

පිළිතුරු

1. (3), 2. (4), 3. (5), 4. (5), 5. (2)

Sinhala

The Sunshine Blogger Award-Part 4

Hi, everyone! :)

I’ve been nominated yet again for the Sunshine Blogger Award by Alex Charming! Thank you for nominating me. She posts a lot of fun things on her blog. 258 more words

Bloggers