Tags » Radical Democracy

Hackers, the Left, and possibilities for radical democracy

This post is just a way of pointing to a couple of provocative chunks of text from two sources: an abstract for a presentation by Toni Prug at the 6th Historical Materialism annual conference (2009), that suggests that… 498 more words

කියනු මැන දිවි අරුත

ජීවිතයේ මහාමාරිය

වය පුවත්පතේ ‘කියනු මැන දිවි අරුත’ නමැති ශීර්ෂය යටතේ විදර්ශන කන්නන්ගර විසින් මීට සති කිහිපයකට කලින් තැබූ සටහනකි පහතින් දැක්වෙන්නේ.

මහ මගදී නාඳුනන තුවක්කුකරුවකු මගේ හිසට පිස්තෝලයක් එල්ල කර 

Www.kumarayasl.com

ලියොන් ට්‍රොට්ස්කි, ඉදිරි දර්ශනයක්ද? පැරණි මතකයක්ද? - සංවාදය අගෝස්තු විසිඑක් වනදා...

රුසියානු විප්ලවයේ නායකයකු මෙන්ම තුන්වැනි ජාත්‍යන්තරයේද නායකයකු වූ ලියොන් ට්‍රොට්ස්කි රුසියානු විප්ලවයේ මෙන්ම ලෝක සමාජවාදී ව්‍යාපාරයේද සුවිශේෂී පුද්ගලයෙකි. ඔහු විසින් ඉදිරිපත් කළ ‘නොනවතින විප්ලව න්‍යාය’ මෙන්ම පසුකාලීනව රචිත කෘති හා ලියවිලි ගණනාවක් මගින්ද, විප්ලවයෙන් පසු ස්ටැලින්වාදයට එරෙහිව රුසියානු කොමියුනිස්ට් පක්ෂය තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළද ‘වාම විපාර්ශවය’ට නායකත්වය දෙමින් සිදුකළ දේශපාලන අරගලය හරහා ඔහුගේ අනන්‍යතාවය ලෝක සමාජවාදී ව්‍යාපාරය තුළ තදින් සළකුණු වී ඇත. සෝවියට් දේශය ඇතුළු ඒ ආකෘතියේ නැගෙනහිර යුරෝපීය ‘සමාජවාදී’ තන්ත්‍රයන්ගේ බිද වැටීමෙන් පසු ඔහු හා ඔහු විසින් නායකත්වය දෙනු ලැබූ කණ්ඩායම විසින් ඉදිරිපත් කළ දේශපාලන අදහස් වඩ වඩාත් අවධානයට යොමු කළ යුතුබව අපගේ අදහසයි.

ඒ ජීවමානව සිටියදී, දිවිහිමියෙන් සෝවියට් නිළධාරී පැළැන්තියට එරෙහිව ඔවුන් සිදුකළ අරගලයේ න්‍යායික පදනම අද දවසේ සමාජවාදී ව්‍යාපාරයන් ගොඩනගමින් සිටින කිසිවෙකුට මගහැරිය නොහැකි බැවිණි. එමෙන්ම ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන් විසින් ‘සමාජවාදයේ නාමයෙන්’ ම්ලේච්ඡ ලෙස ඝාතනයට වධබන්ධනයන්ට ලක්කළ දශලක්ෂ ගණනක ජනතාවගේ සංකේතයක් වශයෙන්ද ලියොන් ට්‍රොට්ස්කි හැදින්විය හැකිය.

ජෝශප් ස්ටැලින් ඇතුළු සෝවියට් නිළධාරී කල්ලියේ අණ පරිදි, රුසියානු ඔත්තුකරුවෙකු විසින් පොරවකින් පහරදී ම්ලේච්ඡ ලෙස ට්‍රොට්ස්කි මරා දැමුවේ 1940 අගෝස්තු 21 වැනිදායි.

එළඹෙන අගෝස්තු 21 වනදා ‘ලියොන් ට්‍රොට්ස්කි, ඉදිරි දර්ශනයක්ද? පැරණි මතකයක්ද?’ යන තේමාව යටතේ එක්දින සංවාදයක් ‘අක්ෂය සාමූහිකය’ විසින් සංවිධානය කර තිබේ. මෙම වැඩසටහන උදෑසන 10.00 සිට සවස 5.00 දක්වා කොල්ලුපිටිය ‘ලංකා වෙළද, කාර්මික හා පොදු කම්කරු සංගමයේ’ (CMU) කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

මෙම සංවාදය සැසිවාර 02 ක් යටතේ සංවිධානය කර ඇත. ඉන් පළමුවැන්න උදෑසන 10.00 සිට දහවල් 1.00 දක්වා පැවැත්වේ. ඒ ‘නොනවතින විප්ලව න්‍යාය සහ විප්ලවයට පෙර යුගයේ ට්‍රොට්ස්කි’ යන තේමාව යටතේයි. ටී. අන්ද්‍රාදි සහ නජිත් ඉන්දික යන සහෝදරවරුන් ඒ සදහා ආරම්භක සංවාද ප්‍රවේශයන් සිදුකරනු ඇත.

දහවල් 2.00 සිට සවස 5.00 දක්වා දෙවැනි සැසිය පැවැත්වේ. ඒ ‘ආර්ථික ප්‍රතිපත්ති, වාම විපාර්ශවයේ අරගලය හා විප්ලවයෙන් පසු යුගය තුළ ට්‍රොට්ස්කි’ යන තේමාව යටතේයි. සුමනසිරි ලියනගේ, විදර්ශන කන්නන්ගර යන සහෝදරවරුන් ඒ සදහා ආරම්භක සංවාද ප්‍රවේශයන් සිදුකරනු ලබයි.

මෙම සංවාදට සහභාගී වීමට ඒ සදහා උනන්දු ඔබ සියළු දෙනාටම ආරාධනා කරමු.

– අක්ෂය සාමූහිකය –

Www.kumarayasl.com

Love Under Will: Explorations in Participation

Michael Moore once stated that “democracy isn’t a spectator sport, it’s a participatory event.  If we don’t participate in it, then it ceases to be a democracy.” 488 more words

රාජ්‍යය හා දෘෂ්ටිවාදය

බරගමු විශ්ව විද්‍යාලයේ නව වසර සඳහා ඇතුලත් වූ ශිෂ්‍යාවන් හා ශිෂ්‍යයන් ඇතුළු විශ්ව විද්‍යාලයීය ප‍්‍රජාව වෙත ඉදිරිපත් කරන දේශනයක් 2016 ජූලි 5 අඟහරුවාදා දින පස්වරු 5ට එම විශ්ව විද්‍යාලයේ ‘සමාජයීය විද්‍යා හා භාෂා පීඨ ශ‍්‍රවණාගාරයේදී’ පැවැත්වේ.

තේමාව – රාජ්‍යය හා දෘෂ්ටිවාදය
දේශක – විදර්ශන කන්නන්ගර

Www.kumarayasl.com

නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය සුරක්ෂිත කිරීම උදෙසා පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුව... [Video]

ළඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් පසුගිය 23 දින විරෝධතා පා ගමනක් පැවැත්විණි. මෙකී පා ගමන පැවැත්වීමට පෙර කිහිප වතාවක්ම මෙම ඉල්ලීම මුල් කරගනිමින් සිසුන් විවිධ අයුරින් මාළඹේ සයිටම් ආයතනයට සිය විරෝධය දැක්වූවත් පාලකයන් එය ගණනකට ගත් බවක් පෙනෙන්නට නොවීය.

Www.kumarayasl.com

Why I burned my EU referendum ballot paper

You can listen to a podcast of this blogpost here. Otherwise, just read on :)

Dear reader,

Because I’m out of the country on EU referendum polling day, I received my ballot paper early, intending to vote by post. 4,691 more words

Capitalism