Tags » SRHR

If not now, then when? If not me, then who?”

You’ve got to find yourself first. Everything else’ll follow.” Charles de Lint

Who am I? I am a women, mother, daughter, graduate student of women health and development. 619 more words

ADVOCACY

Women Inspire: Nozema Pul

This post is the second in a series of interviews from women and girls at the Georgetown Public Hospital Corporation (GPHC) in Georgetown, Guyana.

I’m here in Georgetown, Guyana to conduct interviews with inspiring women and girls and to listen to their stories. 535 more words

Health

The Beijing POA imagines a world where women and girls can exercise their freedom and choices, realize all their rights & participate in decision making meaningfully. IS THIS A REALITY?

Beijing+20 youth review and advocacy training was an eye opener for me in terms of understanding the Beijing Deceleration and Platform for Action and the 12 critical areas of concern. 511 more words

Asia

කාන්තාවන්ගේ මානව අයිතීන් ප්‍රවර්ධනය හා ආරක්‍ෂාව ප්‍රමාණවත් නොවීම හා ඊට ගරු නොකිරීම

මම ශ්‍රී ලංකා පවුල්  සංවිධාන සංගමයේ, තරුණ තාක්ෂණික උපදේශන සංගමයේ සාමාජික පසන් භාග්‍ය නානායක්කාර වෙමි. මම අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ බීජිං ප්‍රකාශනයේ අවධානය යොමු විය යුතු තීරණාත්මක ක්ෂේත්‍රයන් 12 න් 9 වන අවධානය යොමු විය යුතු තීරණාත්මක ක්ෂේත්‍රය වන කාන්තාවන්ගේ මානව අයිතීන් ප්‍රවර්ධනය හා ආරක්‍ෂාව ප්‍රමාණවත් නොවීම  හා ඊට ගරු නොකිරීම සම්බන්ධවයි.

2015 පෙබරාවාරි මස  6 සහ 7 යන දෙදින කොළඹ රේණුකා හොටලයේ පැවැත්වුණු  බීජිං +20  සමාලෝචනය හා අධිවාචනය පිළිබද  පුහුණුව තුළින් මේ පිළිබද  අවධානය යොමු කිරීමට පෙළබෙන මම මේ මාතෘකාවට වැඩි අවධානයක් යොමු කළෙමි.

1.කාන්තාවන්ගේ මානව අයිතීන්.

කාන්තාව යනු මනුෂ්‍යයෙකි. මනුෂ්‍යයන් වෙනුවෙන් ලෝකය පිළිගෙන ඇති අයිතිවාසිකම් සියල්ලම කාන්තාවටත් හිමිවේ. නමුත් එම අයිතීන් කාන්තාවට අහිමි වීමේ තත්වයක් අද සමාජයේ උදා වී ඇත. ඇයට අවශ්‍ය පරිදි සමාජයේ හැසිරීමේ අයිතිය , තම ශරීරය පිළිබද තීරණ ගැනීමේ අයිතිය, තම ඉදිරි ජීවිතය පිළිබදව තීරණය කිරීමේ අයිතිය  හා  අධ්‍යාපනයේ අයිතිය ඉන් ප්‍රධාන තැනක් ගනී.

2.කාන්තාවන්ගේ ආරක්‍ෂාව.

කාන්තාවන්ගේ ආරක්‍ෂාව ගත් කළ, සමාජයේ කුඩා ගැහැණු ළමයාගේ ආරක්ෂාව පමණක් එයට අදාළ නොවේ. ඉන් පසුවද ඇයට ආරක්ෂාව අවශ්‍ය වේ. අද වන විට මිලියන 2.5 ක පමණ විදේශ ශ්‍රමික  බලකායක් සිටියි. මෙයින් 70% ක් පමණ කාන්තාවන් වේ. එම කාන්තාවන්ගේ ආරක්ෂාවද ඔවුන්ගේ ළමයින්ගේ ආරක්ෂාවද තහවුරු කළ යුතුය. කාන්තාවකට ඇගේ පාඩුවේ ගමනක් යාමට නොහැකි සමාජයක් මේ වන විට නිර්මාණය වී තිබේ. මේ සමාජ ක්‍රමය තුළ කාන්තාවන්ට ගරු කරන, ඔවුන්ව ආරක්ෂා කරන ක්‍රමවේදයන් නිර්මාණය කිරීම  අපගේ වගකීමක් සේ මට පෙනේ.  තවද, එම ක්‍රමවේදය ලංකාවේ සංස්කෘතිය හා සමාජයටද ගැළපෙන ක්‍රමවේදයක් විය යුතුය.

3.කාන්තාවන්ට ගරු නොකිරීම.

තනිව ගමන් කරන කාන්තාවක් දුටු විට ඇයට කුමක් හෝ වචනයක් පවසා ශාරීරිකව නොඑසේනම් මානසිකව හෝ හිංසනයට ලක් කිරීමට අද තරුණ ප්‍රජාව පෙළඹී තිබේ. නමුත් එම තරුණයන්ගේ සහෝදරියකට වෙනත් තරුණයෙක් විසින් වාචික හිංසනයක් සිදු කළහොත් එයට විරුද්ධව නැගී සිටින්නේ ද ඔවුන්ම ය. එවන් මානසික තත්වයක් හිමි මේ තරුණ කැල වෙනස් කිරීමේ විශාල අභියෝගයක් අප ඉදිරියේ නිර්මාණය වී තිබේ.

අද සමාජය තුළ අවධානය යොමු කළ යුතු එකම ක්ෂේත්‍රය මෙය පමණක් නොවන්නට පුළුවන් නමුදු මට හැගෙන ආකාරයට සියලු දේ ආරම්භ කළයුතු පළමු අදීරය මෙම අදීරය වේ. මෙම ක්ෂේත්‍රය තුළින් මම අදහස් දක්වා ඇති ප්‍රමාණයට වඩා ගැඹුරින් හිතා මේ පිළිබදව බීජිං හා සිඩෝ ප්‍රකාශනවල සදහන් ආකාරයට අප අද ජිවත් වන සමාජය තුළ වෙනස් කළ යුතු තැන් වෙනස් කරන්නට හා වෙනස් නොකළ යුතු දෑ රැකගන්නටද කැපවෙමු.

Pasan Bhagya Nanayakkara- Sri Lanka

Asia

Mari mengenal12 hak seksual dan reproduksi. "Hak ku, hak mu, hak kita semua"

Mungkin teman-teman sudah tidak asing dengan HAM (Hak Asasi, Manusia) tapi tahukan bahwa banyak sekali hak kita yang bahkan kita sendiri tidak mengetahui bahwa kita memilikinya. 191 more words

Hak Seksual