Tags » Tax

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල බදු ඉහළ යන එක බොරුවක් - මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල බදු ඉහළ දමා ඇති බවට පළ වන වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නැති බව මුදල් අමාත්‍යාශය පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාශය සදහන් කරන්නේ පසුගිය 18 වැනිදා අමාත්‍ය මංගල සමරවීර විසින් නිකුත් කර ඇති විශේෂ වෙළද භාණ්ඩ පනත යටතේ වන ගැසට් නිවේදනය මගින් කිසිදු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක බදු ඉහළ දමා නොමැති බවයි.

අදාළ ගැසට් නිවේදනයය මගින් සිදු කර ඇත්තේ උම්මලකඩ , වියළි මිරිස් ඇතුළු කුළු බඩු වර්ග කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළද භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කසරීමේ කාලසීමාව තවදුරටත් දිර්ඝ කිරිම පමණක් බව මුදල් අමාත්‍යාශය සදහන් කරයි.

ඒ අනුව භාණ්ඩ බදු ඉහළ යෑමක් සිදු කර නොමැති අතර ඉදිරි මාස 6 ක කාලයක් සදහා පවතින මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට එම භාණ්ඩ මිලදී ගත හැකි බවත් අසත්‍ය වාර්තාවලට නොරැවටෙන බවත් මුදල් වැඩි දුරටත් අමාත්‍යාශය සදහන් කරයි.

Finance

Senate Vote To End Shutdown Would Stop Medical Device Tax Once Again

(Source: www.forbes.com)

The U.S. Senate’s vote on Monday overwhelmingly supporting legislation to re-open the federal government at least through the first week in February also included another two years of tax relief for the medical device industry. 414 more words

Money Matters

Rauner: Cut Taxes, 'Wasteful Spending' To Curb Deficit

SPRINGFIELD, Ill. (AP/KMOX) — Illinois Gov. Bruce Rauner said Monday that he will propose rolling back last year’s income tax increase in a “step-down” process over several years while also tackling a continuing deficit of billions of dollars. 426 more words

News

Congress Blesses Roth IRAs For Everyone, Even The Well Paid

(Source: www.forbes.com)

The new tax law makes Roth IRAs officially available to even more people. That’s because Congress put its stamp of approval on a backdoor approach that allows folks who earn too much to contribute directly to a Roth IRA to fund one anyway. 559 more words

Money Matters

The Index Card: Why Personal Finance Doesn't Have to Be Complicated

Personal finance really doesn’t need to be difficult. Too many finance books and websites fail to highlight this and make things unnecessarily complicated. In The Index Card: Why Personal Finance Doesn’t Have to Be Complicated… 209 more words

Advice

The Review of India's Demonetisation

On 8 November 2016, the prime minister of India – Narendra Modi – announced the demonetisation of all ₹500 and  ₹1,000 banknotes of the Mahatma Gandhi series. 1,045 more words

Essays

China's Growth, Government Shutdown, and US Oil

Financial News and Portfolio Management Discussion through January 22nd

US Stocks hit new record highs as fourth quarter corporate earnings have topped expectations and companies have issued optimistic outlooks. 220 more words

Investment Advisory