Tags » Verses

අහිමි නිදහස

විසල් ලොව එක මිටට        ගෙනැවිත්
හැඳිනගත්තෙමි අතැඹුලක්            සේ
අහස්ගැබ තුළ කිමිද                 පිහිනා
සැරිසැරූවෙමි මද පවන                සේ

නුඹට බැරිවූ මටම හැකි                 වූ
නිදහසයි මා වින්ද රිසි                  සේ
ඇයිද උදුරා බිඳ                    දමන්නේ
මිනිස්වෙස් ගත්       නොමිනිසුන්සේ

යකඩ දැලකින් එහා             ලෝකය
දකිනු හිමි නෑ නුඹට හැකි        ලෙස
නුඹේ නෙත් පිනවන්න මේ       ලෙස
ඉපදුනේ නැත මා කිසිදු            ලෙස

සිතනු මැන එක          නිමේෂයකට
මෙවන් පීඩා විඳිනු          කෙලෙසද
කුමන අකුසල් කළෙම්දෝ         මම
සියොත් බව ලැබ කූඩු       වන්නට

– සෞභාග්‍යා –

Verses

If you return to the Almighty, you will be restored; If you remove unrighteousness far from your tent,

Bible

The Church of Time

You were born.  You live.  You will die.

Each moment is sacred.  You are now spending time that will never come again, written into the universal record, indelible for all time. 108 more words

Definition

Tranquil

Once in a while, when you reflect on

those specific episodes in your life,

you realize, the reality of the phrase

everything happens for the reason… 39 more words

Life

Just the Beginning

How many times have you wrestled with your purpose? Sometimes I wonder if we spend more time questioning our purpose, rather than taking action. Am I alone here? 508 more words

Life

Poetry

In response to Secretkeeper.net’s weekly writing prompt # 107, to use in a poem or flash fiction  the 5 words below.

 | VERSE | RULE | FIGHT | RIVER | REST | 83 more words

Challenge

දල්වනු මැන එක් පහන් දැල්ලක්...

ගිලී යන කල ලොව අඳුර තුළ

දල්වනු මැන එක් පහන් දැල්ලක්

මැකී නොයමුත් මුළු ලො ගනඳුර

එයින් මතුවේ නොසිතු එළියක්

පැලී ළය සිත් රිදුම් දෙන කල

බලන් වටපිට නඟා දිරියක්

නිවී දුල කණාමැදිරි එළියත්

එවිට වේ හද සහන් එළියක්

– සෞම්‍යා –

ලොවම අඳුරේ ගිලී ගිස් ඇත

කුමක් කෙරුමට පහන් එළියක්

නොසිතු එළියක් ලැබී පල නැත

නොමැති කල මට අවැසි එළියක්

තැලී පොඩි වී බිඳී ගොස් ඇත

සිතට නොදැනෙයි අවට සිරියක්

මැදිරියා කණ වී පලක් නැත

පහර දුන් පසු ගිනි පෙනෙල්ලක්

– අනූ –

Sinhala